ඔන්න අද මං ඔයාලට ගෙනාවේ කවුරුත් හදන්න කැමති #Giant_Gourami හදනකොට දැන ගතයුතු විශේෂ කරුණු කිහිපයක් ගැනයි.
* Giant Gourami සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් හදන්න කැමති විශාල මාලු විශේෂයක් වන අතර මොහුන් ශාක භක්ෂක මාලු වර්ගක් වේ.
* මෙයාලගෙ ප්‍රමාණය ගැන කිව්වොත් අඩි 2ක් විතර වවිශාලත්වයක් දක්නට පුලුවන් .
* ගුරාමින් සදහා සාමාන්‍යයෙන් තරමක් විශාල ඉඩක් හා ලීටර් 2000- 2500 ක් තරම් ජල පපරිමාවක් අවශ්‍ය වේ.( උපරිම වර්ධනයක් ලබා ගැනිම සදහා)
* විදුරු ටැංකිය වලට වඩා පොකුණු වල ඇතිකිරීම මෙම මත්ස්‍යයන් සුදුසු වේ.
* මෙයාලා හදනකොට තව දෙයක් තමයි මෙයලා ගොඩක් කැමති අඳුරු පරිසරයකට. එකට ඔයාලට pond එකක් වගේ නම් drift wood වගේ දේවල් දාන්න පුලුවන්.
* මෙයාලට තියෙන විශේෂ හැකියාවක් නම් ජලයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය ඉවර වෙනකොට ජලයෙන් උඩට ඇවිත් ඔක්සිජන් ලබා ගැනීමට හැකි වීමයි. ඒ නිසා මෙයලා හදන කොට pond වලට අමතර ඔක්සිජන් දීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ.
* මෙයාලගෙ white colour තියෙන අය හදුන් වන්නෙ Albino Giant Gourami කියලා මිට අමතරව red pin gurami ලෙසින් ඇත.
* මෙයාලගෙ කෑම ගැන කිව්වොත් මෙයාලා ශාක භක්ෂක මාලු විශේෂයක් උනාට මාලු කෑම , sea food වගේ දෙයක් උනත් දෙන්න පුලුවන්. ශාක ගැන කිව්වොත් කංකුන් වගේ පලා වර්ග කොමඩු ක්න්න දෙන්න පුලුවන් .
* Tank mates ලා ගැන කිව්වොත් විශාල ඕන මාලුවෙක් එක්ක හදන්න පුලුවන්.
* මෙයාලා ලෙසියෙන් හදන්න පුලුවන් මාලු වර්ගයක් නිසා වැඩිය කරුණු නම් නැහැ.
මේ post එකෙන් ඔයාගෙ දැනුමට යමක් එකතු උනා නම් page එකට Like එක්ක දාලා Share පාරකුත් දාලා සප් එකක් දෙන්න යාලුවනේ.
No comments:
Post a Comment